මෙච්චර දවස් වැරදියට කරපු දේවල් හදාගෙන, අද ඉඳන් Facebook Ads හරියටම වැඩ කරන System එක මුල ඉඳන් ඉගෙන ගන්න

සංකීර්ණ තියරි නැතුව, කෙලින්ම ප්රතිඵලයට යන පාර. බිංදුවේ ඉඳන් Professional මට්ටමටම Ads Setup කරන්න, ටෙස්ට් කරන්න සහ බය නැතුව Scale කරන්න ඕනෙ කරන හැමදේම එකම තැනකින් ඉගෙනගන්න. Facebook Ads හරහා ඔයාගේ බිස්නස් එකේ Revenue එක උපරිමයෙන් Grow කරගන්න.
deep practical knowledge එකක් මෙතනින් හම්බුනා.
Thank you so much Highly recommended!”

ඇත්තම කියන්න ඔයත් මේ ප්රශ්නවල
හිරවෙලාද ඉන්නේ?
දවසින් දවස වෙනස් වෙන Results, අපතේ යන සල්ලි වගේම Client ලගේ බැනුම්
අහන එක කොච්චර ලොකු Stress එකක්ද
Business owner
“අද සේල්ස් ආවට හෙට Ads වැඩ කරයිද කියලා කිසිම විශ්වාසයක් නැතුවද ඔයා ඉන්නේ? දවසින් දවස Results වෙනස් වෙන නිසා, එක දිගට මාසයක්වත් ස්ථාවරව බිස්නස් එක කරගෙන යන්න බෑ. Ads වලට සල්ලි කැපෙනවා විතරයි, හැමදාම ෂුවර් එකට එන ආදායමක් නැතුව ඔයත් හිරවෙලාද?”
Undergraduate
“තියරි දැනුම කොච්චර තිබ්බත්, ඇත්තටම Industry එකේ වැඩ කෙරෙන විදිහ ගැන හරියටම Confident නැද්ද? ජොබ් එකකට ගියාම සමහර ප්රායෝගික දේවල් නොදන්න නිසා අතරමග හිරවෙයි කියන බයට, ඔයාගේ Digital Marketing ගමන පටන්ගන්න බැරුවද ඉන්නේ?”
Agency/Freelancer
“අද Ads හොඳටම වැඩ කරනවා, හෙට හිතාගන්න බැරි විදිහට Cost එක වැඩි වෙනවා. අලුත් Ad එකක් දවස් දෙකකට වඩා අල්ලගෙන ඉන්න බෑ. Ads වලට වෙන දේ හරියටම තේරුම් ගන්න බැරි නිසා, Client ලා අහන දේවල් වලට මුකුත් කියාගන්න බැරුව ඔයත් හැමදාම Stress පිටද ඉන්නේ?”
Beginner
“අලුතින් බිස්නස් එකක් පටන්ගන්න හිතුවත්, හරියටම Ads දාන විදිහ නොදන්න නිසා වැඩේ කල්දානවද? රට ඉඳන් බිස්නස් එකක් කරන්න හැදුවත්, අත්දැකීම් නැතිකම නිසා සල්ලි නාස්ති වෙයි කියන බයට ඔයත් එක තැන හිරවෙලාද ඉන්නේ? Ads Manager එකට බයවෙලා වෙන අයට සල්ලි දීලා රැවටෙනවට වඩා, තමන්ගේ Ads තමන්ම නිවැරදිව දාගන්න ශක්තිමත් පදනමක් හදාගන්න නේද ඔයාටත් ඕන?”
ඔයා මේ කොයි තත්ත්වයේ හිටියත්, මේ හැම ප්රශ්නෙකටම මුල එකම දෙයයි. ඒක ඔයාගේ අත්දැකීම් අඩුකම හෝ දක්ෂතාවයේ ප්රශ්නයක් නෙමෙයි. ප්රධානම හේතුව තමයි, අනුමාන කරමින් Ads දානවා මිසක්, හරියටම ප්රතිඵල ගේන System එකක් ගැන නිවැරදි පදනමක් ඔයා ළඟ නොමැති වීමයි.
ඇයි ඔයාගේ Campaign
Fail වෙන්නේ?
ලංකාවේ තියෙන ගොඩක් Courses වලදී ඔයාට උගන්වන්නේ එක්කෝ Strategy එක විතරයි (ඔළුවට Ideas දෙනවා). එහෙමත් නැත්නම් Ads Manager එකේ Buttons ඔබන හැටි Technical part විතරයි. මේ දෙක එකට ගැටගැහෙන්නේ නැති තාක් කල් ඔයාගේ Ads කවදාවත් සාර්ථක වෙන්නේ නෑ!
Strategy, Technical Setup & Funnel Action කියන තුනම එකට ගැටගහලා, Campaign එකක් ඇතුළේ හැංගිලා තියෙන රහස් ඔක්කොම එළියට අරන් “ප්රායෝගිකව” ප්රතිඵල ගේන විදිහ තමයි ඔයාට මෙච්චර කල් මගහැරිලා තියෙන්නේ.

හරියටම Ads වලින් ප්රතිඵල ගන්න
නම්, මේ
නම්, මේ සේරම දේවල් එකට වැඩ සේරම දේවල් එකට වැඩ කරන්නම ඕනේකරන්නම ඕනේ
Strategy එක විතරක් තිබිලා මදි, ඒක Technical පැත්තෙන් හරියටම Setup වෙන්නත් ඕනේ. ඒ වගේම එන කෙනාව ඇත්තම පාරිභෝගිකයෙක් කරන Funnel එකකුත් තියෙන්නම ඕනේ. මේවගෙන් එකක් හරි මගහැරුණොත් අනිවාර්යයෙන්ම ඔයාගේ Campaign එක Fail වෙනවා

Meta algorithm එකට නිවැරදි පාර පෙන්වන්න කලින් Technical Foundation එක හරියටම හදන්න ඕනේ.

පාරිභෝගිකයාගේ හිත කියවලා එයාලව නිකන්ම ඔයාගේ පැත්තට ඇදලා ගන්න "මොළෙන් ගහන ගේම් එක"

පියවරෙන් පියවර පාරිභෝගිකයාගේ ඔළුවට රිංගලා, අනිවාර්යයෙන්ම සේල් එකක් ක්ලෝස් කරගන්න ඒ හැංගිච්ච පාර.
දැන් ඔයා දන්නවා Campaign
Fail වෙන්නේ ඇයි කියලා.
ඒත් දැනගෙන විතරක් Results එන්නේ නෑ.
දැන් Market එක කලින් වගේ ලේසි නෑ, පුදුම තරගයක් තියෙන්නේ. ඔයාගේ Target Audience එකටම තවත් Brands සල්ලි වියදම් කරලා Compete කරනවා. ඒ මදිවට දවසින් දවස අලුත් වෙන තාක්ෂණික දේවල් එක්ක තනියම හැප්පෙන්න අමාරුයි. මේ තරගයෙන් දිනන්න නම්, ඒ අලුත් වෙනස්කම් සහ හැම Tool එකකින්ම 100%ක් ප්රයෝජන ගන්න පුළුවන් විදියට Facebook Ads ගැන මේ හැමදේම ඔයා ඉගෙනගන්නම ඕනේ.
ඔයා අද කරන වැරදි ඔක්කොම කරලා, සල්ලි පුච්චගෙන, ටිකෙන් ටික
හැමදේම තනියම හොයාගෙන තමයි මාත් මේ දේවල් හරියටම
ඉගෙනගත්තේ
මම දෙනෙත් ලියනගමගේ.
මම අද මේ තැන ඉන්නේ එක රැයකින් නෙවෙයි. මම මුලින්ම Facebook Ads පටන් ගනිද්දී, ආධුනිකයෙක් කරන හැම වැරැද්දක්ම මමත් කරා. Boost බටන් ඔබලා සල්ලි නාස්ති කරගත්තා, කිසිම හේතුවක් නැතුව Ad Accounts බෑන් Restricted කරගත්තා, ලස්සනට Clicks ආවත් සේල්ස් නැතුව මාරම විදිහට Stress වුණා.
හැබැයි මම එතනින් නැවතුනේ නෑ. මම දිගටම අලුත් දේවල් Test කරා, වැරදුණා, ආයෙමත් Test කරා. ලංකාවේ වගේම පිටරට විවිධ Business වල Ads manage කරද්දී තමයි මට තේරුණේ, සාමාන්ය Tutorials වල කියන දේවලුයි, ඇත්තටම සල්ලි ගේන Media Buying කලාවයි කියන්නේ අහසටයි පොළොවටයි වඩා වෙනස් දේවල් දෙකක් කියලා.
මම කට්ට කාලා හොයාගත්ත මේ ප්රායෝගික දේවල් මම මගේ YouTube Channel එක හරහා නොමිලේම ලංකාවේ දහස් ගාණකට කියලා දුන්නා. අදටත් ගොඩක් අය මගේ වීඩියෝස් බලලා එයාලගේ බිස්නස් ගොඩදාගන්නවා.
එහෙනම් ඇයි මේ වගේ Paid Course එකක්?
YouTube එකේ තියෙන දැනුම ගොඩක් වටිනවා, හැබැයි ඒක විසිරිලා තියෙන්නේ. මගෙන් ගොඩක් අය අහපු දෙයක් තමයි, “කිසිම දෙයක් නොදන්න තැන Zero ඉඳන්, හරියටම Campaigns හදලා, Funnels හදලා සම්පූර්ණ ‘වෘත්තීය Media Buyer කෙනෙක්’ වෙනකන් යන Step-by-Step පාරක් Roadmap එකක් දෙන්න පුළුවන්ද?” කියන එක.
අන්න ඒ නිසා තමයි මම පෞද්ගලිකව පාවිච්චි කරන The Friction Strategy & Technical Setups සහ Funnel Actions වගේ හැම දෙයක්ම එකතු කරලා ඕනෑම කෙනෙකුට බිංදුවේ ඉඳන්ම හරියටම ඉගෙනගන්න පුළුවන් වෙන විදිහට මේ Professional Facebook Ads Course එක නිර්මාණය කරලා තියෙන්නේ
-දෙනෙත් ලියනගමගේ-


ලංකාවේ හොඳම සහ ප්රායෝගිකම, වෘත්තීය Facebook Ads
Certificate Level පාඨමාලාව.
මේක නිකන්ම වීඩියෝ බලන පන්තියක් නෙවෙයි ඇත්තටම Sales ගේන හැංගිච්ච රහස් බිංදුවේ ඉදන් පියවරෙන්
පියවර කියලා දෙන තැනයි. ඕනෑම බජට් එකක් යටතේ, සල්ලි පුච්චගන්නේ නැතුව උපරිම ප්රතිඵල ගන්න ඕනේ
කරන System එක (Strategy & Setup Funnels) මේකෙන් ඔයාට අකුරටම ඉගෙනගන්න පුළුවන්.
Get access to the complete course at a
special limited-time price.
මේ Program එක කාටද?
මේ Masterclass එකෙන්
Result ගන්න පුළුවන් අය
ඔයා ඔයාගේම Business එකක් Run කරන කෙනෙක් නම්: තැන් තැන් වලින් කෑලි කෑලි ඉගෙනගන්නේ නැතුව, තමන්ගේ බිස්නස් එකේ ආදායම Meta Ads වලින් වැඩි කරගන්න ඕන කරන හැමදේම එකම තැනකින් හරියටම ඉගෙනගන්න කැමති අයට.
Clients ලා එක්ක දිගුකාලීන විශ්වාසයක් හදාගෙන, ඔයාගේ Service එකේ වටිනාකම වැඩි කරගන්න ඕනේ කරන හැමදේම එකම තැනකින් හරියටම ඉගෙනගන්න කැමති අයට.
බිංදුවේ ඉඳන් පටන්ගන්න Facebook Ads ගැන අත්දැකීම් නැති, එහෙමත් නැත්නම් තැන් තැන් වලින් බාගෙට ඉගෙනගෙන හිරවෙලා ඉන්න, හැබැයි මේ මුළු සිස්ටම් එකම එකම තැනකින් මුල ඉඳන් ඉගෙනගන්න කැමති අයට.
ඉගෙනගන්න කාලේ ඇතුලත තමන්ගේම කියලා ආදායම් මාර්ගයක් හදාගන්න ගමන්, අනිත් අයට වඩා ඉස්සරහින් ඉන්න පුළුවන් Professional Skill එකක් මුල ඉඳන් ඉගෙනගන්න හොයන අයට.
මේ Course එක
නොගැලපෙන්නේ
එක දවසින් මේ සේරම ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් කියලා හිතාගෙන, මහන්සි නොවී කෙටි පාරවල් Shortcuts හොයන කෙනෙක් නම්.
තමන්ගේම බිස්නස් එක ගොඩදාගන්න අලුත් දෙයක් ඉගෙනගන්න, දවසකට පොඩි වෙලාවක්වත් වෙන් කරන්න බැරි තරමට “බිසී” කියලා හිතන් ඉන්න කෙනෙක් නම්.
උගන්වන දේවල් ප්රායෝගිකව අත්හදා බලන්නේ නැතුව නිකන්ම වීඩියෝ ටිකක් බලලා පැත්තකට වෙලා ඉන්න කෙනෙක් නම්.
“මම මේවා සේරම දන්නවා, Boost කරාම ඇති” කියලා හිතාගෙන, අලුත් වෙනස්කම් වලට හැඩගැහෙන්න අකමැති කෙනෙක් නම්.
Ads කියන්නේ එක රැයින් කෝටිපතියෙක් කරන Get-rich-quick ක්රමයක් කියලා හිතාගෙන, අතාත්වික බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නම්.
මම 100%ක් අවංක වෙන්නම්... මේ Masterclass එක හැමෝටම ගැලපෙන්නේ නෑ.
අපි මේ වැඩසටහන ඇතුලට හැමෝම ගන්නේ නෑ. ඔයා තාමත් හිතනවා නම් රෑට නිදාගෙන උදේ නැගිටිද්දී Ads වලින් සල්ලි මැවෙන Magic Button එකක් ෆේස්බුක් එක ඇතුළේ හැංගිලා තියෙනවා කියලා... හරිම ආදරෙන් කියන්නේ, කරුණාකරලා මේකට ඔයාගේ සල්ලි ගෙවන්න එපා. ඒ වගේ දේවල් හොයන අයට යූටියුබ් එකේ පරණ වීඩියෝස් ඕන තරම් තියෙනවා.
හැබැයි, ඔයා තමන්ගේ බිස්නස් එකේ හරි, තමන්ගේ Clients ලාගේ හරි ලක්ෂ ගණන්වල Ad Spend එකක් කිසිම බයක් නැතුව අතට අරන්, ඒකෙන් හරියටම ප්රතිඵල ගේන “පාලනය” ඔයාගේ අතට ගන්න සූදානම් කෙනෙක් නම්... ඔයා ඉන්නේ හරිම තැන.
සාමාන්ය Courses වලදී ඔයාට කියලා දෙන්නේ Ads Manager එකේ බොත්තම් ඔබන විදිය විතරයි. ප්රශ්නයක් ආවම ඔයා තනියම. හැබැයි අපි මේ Masterclass එක හදලා තියෙන්නේ The Friction Strategy + Technical Setups + Funnel Actions කියන තුනම එකට ගැටගහලා ප්රායෝගිකව වැඩ කරන විදිහ පෙන්වන්නයි. ඒ විතරක් නෙවෙයි, වීඩියෝ ටික දීලා අපි අත හෝදගන්නේ නෑ. ඔයා වැඩේ කරගෙන යද්දී කොතැනකහරි හිරවුණොත්, අපේ VIP Community එක හරහා මම පෞද්ගලිකවම ඔයාගේ පස්සෙන් ඉඳන් අනිවාර්යයෙන්ම Support කරනවා.
ඔයා අලුතින් Field එකට එන කෙනෙක් වුණත්, දැනටමත් Business එකක් කරන කෙනෙක් වුණත් මට ප්රශ්නයක් නෑ. ඔයාට අවශ්ය බොරු න්යාය දැනුම දෙන තැනක් නොවී, අලුත් දේවල් ඉගෙනගෙන තමන්ගේ වටිනාකම 10X වලින් වැඩි කරගන්න පුළුවන් “වෘත්තීය Media Buyer කෙනෙක්” වෙන්න නම්... මේක තමයි ඔයාගේ අන්තිම නැවතුම.
වෙනස තේරුම් ගන්න. අදම තීරණයක් ගන්න!
WHY GROWTHMAKER.LK IS DIFFERENT
අපේ Training
Method එක වෙනස්.
සාමාන්ය course එකක් වගේ theory වලට පමණක් සීමා නොවී, Real Campaign Thinking Decision-Making සහ Practical Execution මත පදනම් වූ structured learning experience එකක් අපි ලබාදෙනවා.

Structured Roadmap
පියවරෙන් පියවර ආරම්භයේ සිට ප්රායෝගික වැඩ දක්වා ඉගෙන ගන්න.

Decision Frameworks
ඕනෑම තත්ත්වයකදී නිවැරදි තීරණ ගන්න ඉගෙන ගන්න.

Execution Focus
ක්රියාව හරහා සැබෑ ප්රතිඵල ලබාගන්න.

Community Support
ප්රශ්න සහ ගැටළු වලදී තනි නොවී එක්ව ඉදිරියට යන්න.
මොනවද අපේ කෝස් එක
ඇතුලේ තියෙන්නෙProfessional Ads Expert කෙනෙක්
වෙන්න සම්පූර්ණ Roadmap එක
12+ Practical Modules · Real-World Strategies · Hands-On Implementation
Skill එක Income Opportunity එකක් බවට පත් කරන්න.
ප්රායෝගික දැනුම, නිවැරදි සැලැස්ම Strategy සහ දිගටම ලැබෙන මඟපෙන්වීමත් එක්ක, ඔයාගේ Facebook Ads ගමන අදම විශ්වාසයෙන් පටන්ගන්න.
Masterclass එක ඇතුලේ
ඔබට ලැබෙන්නේ මොනවාද?
Theory විතරක් නෙවෙයි. Recorded Video Lessons Practical Assignments සහ Step-by-Step Learning System එකක් හරහා Professional Facebook Ads Expert කෙනෙක් වෙන්න අවශ්ය සියලුම දේ එකම Program එකකින් ලබාගන්න.
සෑම lesson එකක්ම watch → practice → implement කරන ආකාරයට design කරලා තියෙන නිසා, ඉගෙන ගත්ත දේ සැබෑ campaigns වලට වහාම apply කරන්න පුළුවන්.

Premium Video Masterclass
බිංදුවේ ඉඳන් Professional මට්ටමටම යන විදිය, පියවරෙන් පියවර Step-by-step කියලා දෙන ප්රායෝගික වීඩියෝ පාඩම් මාලාව. Strategy, Technical Setup සහ Funnels කියන සිස්ටම් එක ගැන හැමදේම මුල ඉඳන් සරලව මේකෙන් ඉගෙනගන්න පුළුවන්.
Exclusive VIP Student Community
ඔයා වගේම එකම ගමනක් යන පිරිසක් එක්ක එකතු වෙලා අත්දැකීම් බෙදාගන්න, ප්රශ්න කතා කරන්න සහ වටිනා Network එකක් හදාගන්න පුළුවන් අපේ විශේෂ Private Community එකට ඇතුල්වීමේ අවස්ථාව.
Live Q&A & Support
Ads කරද්දී එන ඕනෑම ප්රශ්නෙකට හෝ හිරවෙන තැනකට කෙලින්ම උත්තර සහ විසඳුම් ලබාගන්න පුළුවන් විශේෂ Support සිස්ටම් එක. කෝස් එක ගත්තට පස්සේ ඔයා කොතැනකවත් අතරමං වෙන්නේ නෑ.
First Access to Updates
Facebook Algorithm එක වෙනස් වෙනකොට ඊට ගැලපෙන්න අපි හඳුන්වා දෙන අලුත්ම Strategies & Tips සහ අලුත් වෙන පාඩම් Updates වෙන කාටත් කලින් ඔයාට අත්හදා බලන්න ලැබෙන අවස්ථාව.
Direct Expert Support
ඔයාගේම ව්යාපාරයේ Ads කරද්දී හරි, Client කෙනෙක්ගේ Campaign එකක හිරවුණොත් හරි, තනියම අතරමං වෙන්නේ නැතුව නිවැරදිම Expert මඟපෙන්වීමක් හරහා ඒ ප්රශ්න ඉක්මනින්ම විසඳගන්න ලැබෙන අවස්ථාව.
සාර්ථකත්වයට ඕනෙ කරන හැමදේම එකම තැනකින්!
තැන් තැන් වලින් කෑලි කෑලි හොය හොයා රස්තියාදු වෙන්න ඕනේ නෑ. ප්රායෝගික දැනුම, නිවැරදි Strategy එක සහ කොතන හිරවුණත් උදව්වට ඉන්න Support සිස්ටම් එකත් එක්ක බය නැතුව ඔයාගේ Ads ගමන අදම පටන්ගන්න.
මේක නිකන්ම කෝස් එකක් නෙවෙයි, ඔයාගේ බිස්නස් එක, එහෙමත් නැත්නම් ඔයාගේ Skill එක ඊළඟ මට්ටමට ගෙනියන හැරවුම් ලක්ෂ්යයක්!
TESTIMONIALS
Real results, real people
“මගේ talent එක තිබ්බේ Video Editing පැත්තෙන්. ඒ නිසා මම Video Editing පැත්තෙන් client ලා ගත්තේ. Ads Setup කරන්න මට ලොකු idea එකක් තිබ්බේ නෑ. යාළුවෙක් කියපු නිසා තමයි මම මේක ගත්තේ. දැන් නම් කිසි අවුලක් නෑ. මම තනියම මගේ Agency එක run කරනවා. බය නැතුව ගන්න මේ Course එක!”
“මේ Lecture එක කරන සර් YouTube එකේ උගන්වනවා දැකලා තමයි මම ගත්තේ මේ Course එක. Campus එකේ වැඩ ටිකත් එක්ක මට දැන් බය නැතුව Digital Marketing Side එකේ වැඩ ටික කරන්න යන්න පුළුවන්.”
“මම රට ඉන්නේ. මගේ ලංකාවේ Business එකට මම වෙන කට්ටියට කියලා Ads Run කළේ. හැබැයි මගේ සල්ලිවලට හරි Value එකක් ලැබුණේ නැහැ. පස්සේ මම මේක දැකලා විස්තර අහලා ගත්තේ. දැන් නම් තනියම Ads ටික Run කරනවා. කිසි අවුලක් නැහැ.”
“Sir ගේ YouTube Videos බලලා තමයි මුලින් ඉගෙන ගත්තේ. ඊට පස්සේ Course එක ගත්තා. මම දැන් ඒ Knowledge එක Use කරලා අලුත් Company එකක Interview එකකටත් ගියා. මම Pass වුණා Interview එකෙන්. Thank You Sir! Highly Recommended.”
Frequently Asked Questions

FEATURED COURSE
Digital Marketing Fundamentals: Zero to Expert
The most comprehensive digital marketing course in Sri Lanka. Go from complete beginner to a confident, certified digital marketer.
Ready to grow?
Join 2,400+ marketers building real skills, real systems, and real businesses.